skip to main |
skip to sidebar
වෙනස් ජිවිත
මෙත් දහමින් ලොවක් නැලවූ
බුදුන් වුනි මුනිදු සිත් සත සන්සු
සරණ යමින් ජීවිතය ගැන නොසිතු
තාරුණ්‍ය කැප කල උතුම් බව පෙන්නු
ජිවිතයක් ලබමින් හුස්ම පොදක් ගන්නට
හැකිවනුයේ පෙර පිං තිබු ඇත්තන්නට
ආසාවන් නොනැවතී රජ වෙන තරුණ දිවියට
උරයට දමා කසාවත සියල්ල යටකර එයට
බුදු බන පතිත කරමින් සිත් සතන් හට
ඇවිද යමින් නොපෙනෙන මග පහදා ඔවුනට
සැපයක් නොමැති වැගිරෙන ජිවිත වලට
නිරාමිස සැපයට එක් සටහනක් මේ සසරේ සිට
No comments:
Post a Comment