Pages

Saturday, June 30, 2012

වෙනස්කම


හිතන්න පුළුවන්ද
එහෙම කලා කියලා
කියන්න පුළුවන්ද
එහෙම කිව්ව කියලා...

හිතන්න පුළුවන් උනත්
නැතත්
කියන්න පුළුවන් උනත්
නැතත්...

ඒක එහෙමමයි
ආයෙ කවදාවත් නැහැ
මේ වෙනස තුලරැඳි
සුහද බවක් ඇති.

Subhashine Gunawardana

No comments:

Post a Comment

 

Sample text

Sample Text