Pages

Saturday, June 30, 2012

දිනන්නට දිවිය


යන්නට ඇතත් 
දුර ගමනක්
සිතට විරියක්
නැත තවමත්..

දිනෙන් දින
ලංවෙනා දින
පබදිමි ලබැඳිව
පෙම් කවක් ...

සිතට දී
නව පණක්
නෙත නොනිදපන්
එක රැයක්...

Subhashine Gunawardana

No comments:

Post a Comment

 

Sample text

Sample Text