Pages

Sunday, June 10, 2012

සෙවූ ආදරය


නිහඩ නිසංසල 
සද කැන් දියෙන් නැහැවුණු
අන්දකාර යාමයේ
සිත තනිවම පියමන්
කරයි දුර නොපෙනෙන
සිහින ඉමක ........
සිත් කොනක නොවැටී
තිබු රුව නෙතු
අග සරසන්නට
දින වැඩි ඇතක නොවන
බව හුදකලාවේ
තනිවූ සිත
නව හුස්මක් ගෙන
පිබිදී නැගෙන්නේ
ඒ බව දත් නිසා වෙන් ....
ඒ රුව නිම වුයේ
මටම දොයි 
සිත අසනු වාර නිමක්
නැති තරම් .......
සසරින් සසර දම්වැල්
පුරුක් සේ බැදුන
තනි නොකළේ
ආදරය ඈ සමගම ..........

Sachith Nadeeshan

No comments:

Post a Comment

 

Sample text

Sample Text