Pages

Sunday, May 13, 2012

ලස්සන නගේ

මැදියම් රැයේ සුන්දර සිහිනයක් -----------------------වගේ
නුඹේ හිත හැඩයි ඒ හැඩ දැනෙනවා-------------------නගේ
පෙම්බර හැගුම් වෑහෙන නිල් අහස --------------------වගේ
හිත විලිබරයි නුඹ ගැන සිහිවෙද්දි ---------------------මගේ




පරණ ලියනගේ තිලක් දයාසිරි

No comments:

Post a Comment

 

Sample text

Sample Text