skip to main |
skip to sidebar
ගංදියේ දිග
මේ ගංදියේ මා ..........
සැනසුම් සුසුමන් හෙලුවා....
රැ සිතෙලෙන් ගත් ........
උණුසුමින් තෙත් වුණා ......
පහලින් ඇද ගෙන...
වැටෙනා බිංදුව ....
දෝතින් ගත් ගග ....
නහවලා ..............
රහසින් හිරු නැග ....
හොරහින් පයලා .....
බැස යන මොහොතේ ........
නෙතු අග වැටහුනා .........
පහසින් දිය ගෙන ....
දෙමුහුන් වී අද ......
සද මැද ගග..........
දැන් තනි වෙලා ........
No comments:
Post a Comment