skip to main
|
skip to sidebar
***{නිසදැස්-කවි*** Nisades-Kavi}***
Social Icons
Pages
Home
Tuesday, May 29, 2012
මාව මතක මට විතරයි
කඳුලක් හෙලන්න මා වෙනුවෙන්
සුසුමක් නගන්න හද පතුලෙන්
ලගම හිටියේ මට ඔබ විතරයි
පනත් තිබුනේ මගේ ඔබ ලගමයි
මතක නැතුවා වාගේ
මතක නැතුවා වාගේ
දැන්නම් හිදින්නේ වෙන අතකයි
මාව මතක දැන් මට විතරයි
Vinod Munasingha
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
Subscribe To
Posts
Atom
Posts
Comments
Atom
Comments
***{නිසදැස්-කවි*** Nisades-Kavi}***
Loading...
Pageviews
Followers
Popular Posts
සරාගික
ඒ නෙතම ඒ තොල්ම ඒ බැමම ඒ නැබම සරාගික රස පිරැන දිවා රෑ පෙම් කෙලන අකිකරැ සිතින් විඳි හැඩකාර මේ වතම විඳින්නට මානයක් මතුවෙලා අන් රසක් මුලුහද...
අසම්මත
දඟකරන නෙතුයුග කලත් ඉඟි බිඟි මවෙත . . සසල සිත දැඬිකොට හිදිමි නොදුටු විලසට .. වෙඳගිල්ලේ රඟන රන් මුදුව දුටු විට . . හැඟුණි නොහැකි වඟ ලං...
මරණය
මරණය මිට මොලවා ගෙන වන්දනාවේ අවුදින් අප කුලියට ගත් ජිවිතයක් ඔහේ ගෙවනවා ... ගෙනා ආයු ඉවර වෙලා යන්න දවස පැමිණියාම කාටත් නොකියම මෙලොවින්...
අම්මා
පුංචි අතැගිලි ලා රෝස පාටින් දිලිසෙනා විට වින්ද සොව නම් අමතකව හිනැහුනි සක්වල දෙසට තරම් මහමෙර බර දරාගෙන ඔබ දුක් කදු උසට තවත් සිරිපා කමල ළග ...
සිත ලඟ තනි රැක්ක අහිමි පෙම
මගේ හිත ලඟ සුවඳ තවරපු නුඹේ සෙනෙහස සිහිනයක් විය ගන්න තුරලට වරම් අහිමිව දැස කඳුලින් බොඳ වෙලා ඇත මුවින් නොකියවු සෙනෙහසේ රඟ හදවතින් අප ව...
වැස්ස දවසක
පරිසරය අදුරෙන් පුරවා ගුප්ත රහසක් බදු ... මෙවන් මොහොතක් දැක නොතිබුණි කිසිදා සොබාදහමේ අපුරු නිමැවුමක් ද මේ ....
හිතන් නෑ,මට හිතෙනවා
අතීතේ මාවත් දිගේ මං ඔහේ පියමන් කරනවා අතරමන් වෙයි හිතුන හැටියෙම හැරී ආපසු දුවනවා නුඹෙන් ලද දුක නුඹේ නිසාවෙන් අදත් රසකර විඳිනවා එහෙවු නු...
මතු නැගෙනු පිණිස
පයට පෑගෙන පඬරලා පත මුවින් නොබැනම උහුලනා බර තෙමී පින්නට දැවී අව්වට වගක් නැතිවම ඉන්න ලස්සන හරිත හිනහව පෑව මුත් පෙර වැදී හිරු රැස් මිලින ...
මගේම සොදුරිය
නොසීතූ පරිදි හමුවී නෙත් යුග රන්දා බැලු බැල්මෙන්ම පෙර භවයක සිත බන්දා අදහස් එකයි දෙදෙනා ගැලපෙන හන්දා මේ බව කතර තුල අප දෙදෙනා බැන්දා... ග...
නුඹ මගේ මෑණියන්
නුඹ මට ජීවිතය දුන්නා.. ඉතින් මා නුඹ රැක ගන්නම් නුඹගේ දෑත් නැති වුවද.. අනුන් උසුළු විසුලු කලද යහළුවන් සිනාසුනද නෑදෑයන් කොන් කලද...
About Me
Admin
Unknown
Unknown
තිලක් දයාසිරි
ලකීශාන්.
Powered by
Blogger
.
Labels
ආදරය
(14)
කාලීන
(16)
Blog Archive
Blog Archive
November (1)
July (50)
June (102)
May (183)
April (49)
March (6)
Sample text
Sample Text
No comments:
Post a Comment