මගෙ කියන්නත් බැරි,,,,
නෑ කියන්නත් බැරි,,,,,,,,
මට අයිතියක් ඇති,,,,
හරි අයිතියක් නැති,,,,,
ඕනෙ කියලත් බැරි,,,,
එපා වෙන්නෙත් නැති,,,,,
ආයේ එන්නෙත් නැති,,,
නැතුව ඉන්නත් බැරි,,,
"නුඹ" මතකයක් වෙලා
ඉන්න මට ඒ ඇති,,,,
Sudanthi Anuruddhika
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment