Pages

Thursday, May 17, 2012

තහනම් හිත


උණුහුම පිරුණු පපුතුරේ හැගවෙන්න
හිත ආස කරන තරම්...
මා දෙසට යොමු වුන අළුවන් දෙනෙත් දෙස
බලා ඉන්න හිතෙන තරම්...
මොහොතකට ලැබෙන සැප තව තවත් විදගන්න
හිත ආස කරන තරම්...
ලෝකයම රවටලා මගේ හිත රවටගෙන
ඔබ ලගම රැදෙන්න ඕන තරම්...
ඔය හිත දන්නවද තහනම් නුඹ ලග
මට ඉන්න ඕන තරම්......
අසම්මතය පසෙකලා මොහොතකටවත් මට
ඔබ ලග ඉන්නට ඕන තරම්.......


Thath Sarani

No comments:

Post a Comment

 

Sample text

Sample Text