Pages

Monday, May 7, 2012

බුදු සාදු දුන්නු මලක්

බෝ සිසිලස්‌ සුවද සදා මට දැනුනේ...........
සිසිලෙන් සිත නැහැවෙනවා සිත් අහසේ ...........
මා ගත තුල තිබු සතුට මතු දවසේ ........
වෙහෙර තුලම නැවතිලා අතු පතරේ ...........

වෙහෙර ගතේ සැනසිල්ලත් පාවෙලා
මා හිත තුල සිර වෙනවා හොර රහසේ ........


භාවනවා පුරවනවා ඒ රහසේ ........
මා නිවලා සිත පිරෙමින් මේ අහසේ .........

මල් වට්ටිය රග දෙනවා මද පවනේ ................
සිල් ගත් සිත නැළවෙනවා ඒ පවනේ ............
පිං පාටක් පේනවා දැන් ඒ පහසේ ........
සිත නිවුනා දුන් මල මට සද පවනේ ..........

පහණේ එළිය රැව් පිලි රැව් දේ සවනේ .........
රග දෙන්නේ ඒ එළියේ හිරු මඩලේ ........
පවනක්දෝ මේ එන්නේ මද පවනේ .......
සිත නිවුනා සිත නිවුනා පස රුවනේ .........

පෙර පිනක්ද බුදු හිමියන් මට දුන්නේ ...........
ඒ මල බුදු සාදු මා හට දුන්නේ .........
මා තනියෙම පාළු වෙලා හිටි දවසේ ... ..
බුදු හිමියන් දැක්කා ඒ දුක් රහසේ ....

බුදු හිමියන් මා හට දුන් මල් රවනේ.........
නොසිතු බව ඒ බව මා මල් සුවදේ ..........
මා ගැන මා හට පුදුමයි ඒ ගගුලේ ..........
අක්කා කෙනෙක් මට ලැබුණා මේ භවයේ.............


Keshan Wasala

No comments:

Post a Comment

 

Sample text

Sample Text