දුකත් සතුටක් වෙලා
කඳුලු අහිමියි නෙතට
සතුට තනිකම වෙලා
සිනහවක් නැහැ මුවට
සඳුට අයිතියි අහස
රාත්‍රිය ලැබුවාම
දුකම උරුමයි අපට
ආදරේ කෙරුවාම
ආයෙ නම් හිතන්නැ
කියා හිත හදනවා
දවසකට දහස්‌වර
නුඹ ගැනම හිතනවා
ලං වෙන්න බැරි සඳට
හිරුත් පෙම් කරනවා
ආදරේ නැති අයට ...
අපිත් පෙම් කරනවා......
Malithi Shansana
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment