Pages

Thursday, May 24, 2012

හද කිතිය

එබෙන කල සඳ එලිය
වලාකුලු මෑත්කර
යලිත් දි සිලිසිලිය
සැලෙන ගහකොල සිරිය.......

බස්සෙක්ගේ හුම් මිටිය
සසල කරවන ගතිය
යලිත් සිහිපත් කරයි
ජිවිතයේ කල එලිය.............


හැඟුම් සිරකල විරිය
කලක් දැහැනින් පිරිය
මා තනිව සැරිසැරිය
සිතේ වු ඒ විරිය
බිඳි විසිරැනු සරිය
දැනෙන කල හද කිතිය..........





පරණ ලියනගේ තිලක් දයාසිරි

No comments:

Post a Comment

 

Sample text

Sample Text