නීල වරල විදාලමින්
මුකුලු සිතින් එබී බලන
නෙත් සිත් හද වසී කරන
රුවැත්තියේ .........
ඔය රෝසපාට දෙකොපුලෙන්
පිරි පුන් සද වැනි ඔය මුහුනේ
සැබෑ අසිරිය අද මම දුටිමි.
වාසනාව දෝරෙ ගලන ඒ
පින්බර මුහුනේ වාසනාවෙ
සටහනක් ලෙස නලලේ
තිලකය උපතින් තියා ඇත.
ඒ දගකාර ඇස්දෙක මා උමතුවට
පත්කර මා හද පතුලේ නිදන්ව
ඇත.
හුදකලාවේ කල් ගෙවමින්
නිසසල නිහැඩියාව ජීවය කරගෙන
පුන්චි මුවැත්තියක්වගේ දගකරනාහැටි
දුටුවිට ගන්න හිතයි තුරුලට ඇය
යන්න නොදී මගෙන් මිදී.
මා සොයනා එකම රුවද විය
මුකුලු සිතින් එබී බලන
නෙත් සිත් හද වසී කරන
රුවැත්තියේ .........
ඔය රෝසපාට දෙකොපුලෙන්
පිරි පුන් සද වැනි ඔය මුහුනේ
සැබෑ අසිරිය අද මම දුටිමි.
වාසනාව දෝරෙ ගලන ඒ
පින්බර මුහුනේ වාසනාවෙ
සටහනක් ලෙස නලලේ
තිලකය උපතින් තියා ඇත.
ඒ දගකාර ඇස්දෙක මා උමතුවට
පත්කර මා හද පතුලේ නිදන්ව
ඇත.
හුදකලාවේ කල් ගෙවමින්
නිසසල නිහැඩියාව ජීවය කරගෙන
පුන්චි මුවැත්තියක්වගේ දගකරනාහැටි
දුටුවිට ගන්න හිතයි තුරුලට ඇය
යන්න නොදී මගෙන් මිදී.
මා සොයනා එකම රුවද විය
Hlk Thushara
No comments:
Post a Comment