skip to main
|
skip to sidebar
***{නිසදැස්-කවි*** Nisades-Kavi}***
Social Icons
Pages
Home
Monday, July 2, 2012
හිතට ඇවිත් තටු දාහක්
හිතට ඇවිත් තටු දාහක්
හදයි ඔන්න ඉගිල්ලෙන්න
කොහේ ගිහින් නතර වෙයිද
බැරි වෙයි මට හොයාගන්න
කරදර කරනවා හොඳටම
තව බෑ අල්ලාගෙන ඉන්න
ඕන් ඉතින් අත ඇරියා
ඕනෙ තැනක ගිහින් එන්න,,,
Sudanthi Anuruddhika
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
Subscribe To
Posts
Atom
Posts
Comments
Atom
Comments
***{නිසදැස්-කවි*** Nisades-Kavi}***
Loading...
Pageviews
Followers
Popular Posts
මරණය
මරණය මිට මොලවා ගෙන වන්දනාවේ අවුදින් අප කුලියට ගත් ජිවිතයක් ඔහේ ගෙවනවා ... ගෙනා ආයු ඉවර වෙලා යන්න දවස පැමිණියාම කාටත් නොකියම මෙලොවින්...
සිත ලඟ තනි රැක්ක අහිමි පෙම
මගේ හිත ලඟ සුවඳ තවරපු නුඹේ සෙනෙහස සිහිනයක් විය ගන්න තුරලට වරම් අහිමිව දැස කඳුලින් බොඳ වෙලා ඇත මුවින් නොකියවු සෙනෙහසේ රඟ හදවතින් අප ව...
අසම්මත
දඟකරන නෙතුයුග කලත් ඉඟි බිඟි මවෙත . . සසල සිත දැඬිකොට හිදිමි නොදුටු විලසට .. වෙඳගිල්ලේ රඟන රන් මුදුව දුටු විට . . හැඟුණි නොහැකි වඟ ලං...
වැස්ස දවසක
පරිසරය අදුරෙන් පුරවා ගුප්ත රහසක් බදු ... මෙවන් මොහොතක් දැක නොතිබුණි කිසිදා සොබාදහමේ අපුරු නිමැවුමක් ද මේ ....
තනිකම
මේ වෙසෙඟත් මයියංන සෑ වඳින්න සොර බොර වැවේ සුදු මහනෙල් මල් නෙලන්ට මං විතරයි……………. හැමදාමත් මුරුංගා ගස් ගිනි තියන්ට
අම්මා
පුංචි අතැගිලි ලා රෝස පාටින් දිලිසෙනා විට වින්ද සොව නම් අමතකව හිනැහුනි සක්වල දෙසට තරම් මහමෙර බර දරාගෙන ඔබ දුක් කදු උසට තවත් සිරිපා කමල ළග ...
සරාගික
ඒ නෙතම ඒ තොල්ම ඒ බැමම ඒ නැබම සරාගික රස පිරැන දිවා රෑ පෙම් කෙලන අකිකරැ සිතින් විඳි හැඩකාර මේ වතම විඳින්නට මානයක් මතුවෙලා අන් රසක් මුලුහද...
මගේම සොදුරිය
නොසීතූ පරිදි හමුවී නෙත් යුග රන්දා බැලු බැල්මෙන්ම පෙර භවයක සිත බන්දා අදහස් එකයි දෙදෙනා ගැලපෙන හන්දා මේ බව කතර තුල අප දෙදෙනා බැන්දා... ග...
හිතන් නෑ,මට හිතෙනවා
අතීතේ මාවත් දිගේ මං ඔහේ පියමන් කරනවා අතරමන් වෙයි හිතුන හැටියෙම හැරී ආපසු දුවනවා නුඹෙන් ලද දුක නුඹේ නිසාවෙන් අදත් රසකර විඳිනවා එහෙවු නු...
නුඹ මගේ මෑණියන්
නුඹ මට ජීවිතය දුන්නා.. ඉතින් මා නුඹ රැක ගන්නම් නුඹගේ දෑත් නැති වුවද.. අනුන් උසුළු විසුලු කලද යහළුවන් සිනාසුනද නෑදෑයන් කොන් කලද...
About Me
Unknown
Unknown
Unknown
තිලක් දයාසිරි
ලකීශාන්.
Powered by
Blogger
.
Labels
ආදරය
(14)
කාලීන
(16)
Blog Archive
Blog Archive
November (1)
July (50)
June (102)
May (183)
April (49)
March (6)
Sample text
Sample Text
No comments:
Post a Comment