Pages

Saturday, May 19, 2012

සිහි නොවෙමි


මතකයේ සුන්දර බව අතැතිව 
මා ඔබෙන් දුරට ගියේ
ගල් කුලක් මෙන් තිබු
ආදරය ..................
ඉරි තලා ගිය නිසා
නොවේද ...............
අන්තිම හිස්ම පොදටම 
වටිනා කමක්
නොදුන් ඔබ
මෙතෙක් ජිවිත ගමනේ
දුන් ප්රේවම කතා
සුන්දර සිනා
නවකතාවක් ලියන
පැන් තුඩක් මෙන්
අවසානය කරා
මටත් නොදනිම
ඔබ පියමන් කර ....
ඔබ අලුත් කතාවක්
ලියන්නට ගෙන
චරිත මවමින් තවත්
ඔබේ චරිතය නොවෙනස්
වෙමින් ....................
පොතක් අවසන් කර
දමයි ...............
ඔබ චරිතයට යටවුනු මා
තවමත් ඒ චරිතයට
හිස්ම දීමට උත්සහ
නොකරමි ................

Sachith Nadeeshan

No comments:

Post a Comment

 

Sample text

Sample Text