සිය ගනන් පෙල සැදී සිටි පෝලිමක
අන්තිමයා ලෙස එක්වීමි මා
අන්තිමයා මමය යන හැඟිම
වෙලා ගති මා සිත.......
ගෙවිනි නිමේෂයක්
මා පසු පසින්
පෙල සැදි සිටියෝය
තවත් සිය ගනනක්.......
හැඟිනි මට.......
පලවැන්නා මා නොවන වගත්
අන්තිමයාද මා නොවන බවත්.......
No comments:
Post a Comment