Pages

Tuesday, May 22, 2012

පැංචියේ

පිරුණු දා ඇස කඳුළු හංගන
පැංචියේ අහු මුළු වලින්.......
ගලන දා නුඹටත් හොරෙන්
දැං මක් කරන්නද නංගියේ....
සිව් දෙසින් මුර කපොලු තැබුවද


උඩින් පැන ගිය සංදියේ.....
වැරදුනා යැයි යනෙන මග නුඹ
ඉවත ලනු බැහැ පැංචියේ...



Sadaru Dissanayaka

No comments:

Post a Comment

 

Sample text

Sample Text