Pages

Saturday, May 19, 2012

පාලුව එයි


මගේ කියා තිබුනු සිතක
මගේ කමට මුවාවී
සිටියෙමි කෙටි කලක් පිපි
ජිවිතයම හිනාවී................

මගේ කමක් දැනුන සිතක
හුරැ උනුසුම නිමාවී
යලිත් සීතලෙන් වෙව්වලන
පාලුව එයි ලඟා වී............

මියයන්නට කියන සිතේ
ඒ ඇරයුම පමාවී
හිනාවෙන්න සිතට එන්න
නැත කිසිවක් සිනාවී........

Sugath Werasekara

No comments:

Post a Comment

 

Sample text

Sample Text