
රිදෙන නෙතු - මටම නොදැනිම
වෙහස වී නුඹේ ආදරය ලඟ
පනම පුදදුන් මගේ සෙනෙහස
නුඹේ සෙනෙහෙට දෙවෙනි වී අද
නුඹව පැතුවා - හදම රිදුනා
නුඹව මොයමින් සුසුම් හෙලුවා
හෙට දිනක් කෙලෙසින් සොයනු
අසරනයි අද ගෙවන දිවියම
වාරැ වී නුඹ ලංව හිඳි මට
වාරැ වෙන්නේ තනිකමයි අද
මුලාවක් වු පෙම් කතාවක
චරිතයකි මා අසරනව.....
Chanchala Menaka
No comments:
Post a Comment