Pages

Sunday, May 27, 2012

මගේ දුක

මා ලමැද උනුසුමට
එබි තුරැලුව ඉන්න
ඔබේ දුක පවසන්න
කඳුලු බිඳු වගුරන්න
ඔබේ දුක තුනිවන
තුරැම වැලපි ඉන්න
සෙමෙන් පිරිමදින්නම්
අක්බමරැ කෙහෙරෑන
ඔබේ දුකින් මිදුන දින


ඔබ යන්න ඔබ යන්න
ඔබ නොදන්නා දුකක්
මටත් හිමිකර දෙන්න.....





පරණ ලියනගේ තිලක් දයාසිරි

No comments:

Post a Comment

 

Sample text

Sample Text