Pages

Saturday, May 19, 2012

සඳවතී


නිහඬ රාත්‍රිය 
සුමුදු සිනිඳු කරමින්
හීන ලෝකයේ
කතාපුවත් රසවිඳිමින්
නුඹ ගැබේ සිට
ආදරෙන් බලන් උන්
සඳවතී.....
දිනකරගේ සැඩකිරණ
දරාගත නොහී
මලින් සැරසුන
රෑ මනමාලියට ඉහලින්
සමුගෙන යාවි
මල් පෙති මත
පිනි කඳුළු බිංදු
පුරවමින්
සඳවතී.......

Lilan Sameera

No comments:

Post a Comment

 

Sample text

Sample Text