skip to main
|
skip to sidebar
***{නිසදැස්-කවි*** Nisades-Kavi}***
Social Icons
Pages
Home
Thursday, May 17, 2012
තනි වෙලා දුටු සිහිනයේ
තනි වෙලා දුටු සිහිනයේ...
බොද වුනා රුව නෙත් ඉමේ...
නොලද මුත් සුව සිසිලසේ..
දැවෙනවා දුක පපුතුරේ...
වසා දෙනයන සිත් ලෙසේ...
මලානික වී යනු කෙසේ..
නැගෙන කදුළට ගතු මෙසේ..
ලියව ඇත රතු වුනු ඇසේ..
Lakmini Delgoda
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
Subscribe To
Posts
Atom
Posts
Comments
Atom
Comments
***{නිසදැස්-කවි*** Nisades-Kavi}***
Loading...
Pageviews
Followers
Popular Posts
වැස්ස දවසක
පරිසරය අදුරෙන් පුරවා ගුප්ත රහසක් බදු ... මෙවන් මොහොතක් දැක නොතිබුණි කිසිදා සොබාදහමේ අපුරු නිමැවුමක් ද මේ ....
සිත ලඟ තනි රැක්ක අහිමි පෙම
මගේ හිත ලඟ සුවඳ තවරපු නුඹේ සෙනෙහස සිහිනයක් විය ගන්න තුරලට වරම් අහිමිව දැස කඳුලින් බොඳ වෙලා ඇත මුවින් නොකියවු සෙනෙහසේ රඟ හදවතින් අප ව...
මරණය
මරණය මිට මොලවා ගෙන වන්දනාවේ අවුදින් අප කුලියට ගත් ජිවිතයක් ඔහේ ගෙවනවා ... ගෙනා ආයු ඉවර වෙලා යන්න දවස පැමිණියාම කාටත් නොකියම මෙලොවින්...
තනිකම
මේ වෙසෙඟත් මයියංන සෑ වඳින්න සොර බොර වැවේ සුදු මහනෙල් මල් නෙලන්ට මං විතරයි……………. හැමදාමත් මුරුංගා ගස් ගිනි තියන්ට
අම්මා
පුංචි අතැගිලි ලා රෝස පාටින් දිලිසෙනා විට වින්ද සොව නම් අමතකව හිනැහුනි සක්වල දෙසට තරම් මහමෙර බර දරාගෙන ඔබ දුක් කදු උසට තවත් සිරිපා කමල ළග ...
අසම්මත
දඟකරන නෙතුයුග කලත් ඉඟි බිඟි මවෙත . . සසල සිත දැඬිකොට හිදිමි නොදුටු විලසට .. වෙඳගිල්ලේ රඟන රන් මුදුව දුටු විට . . හැඟුණි නොහැකි වඟ ලං...
මගේම සොදුරිය
නොසීතූ පරිදි හමුවී නෙත් යුග රන්දා බැලු බැල්මෙන්ම පෙර භවයක සිත බන්දා අදහස් එකයි දෙදෙනා ගැලපෙන හන්දා මේ බව කතර තුල අප දෙදෙනා බැන්දා... ග...
මරනය
මරනය ඇවිත් සීතල උදේක ගිම්හානයේ උනුසුම රැගෙන ඇරයුම් කරයි එන්නයැයි යන්නට අත් වැල් බැඳන් උනුසුම්ව ඉන්නට..... නොයා ඉන්නේ කුමකටද මම දමා යන්...
සරසවියේ පෙම
හිනාමල් වැස්සේ පොඩි කුඩයක් යට පටු මාවතක ඇවිද ගිය හැටි... කෝඩයක් වන සිහිල් පිණි බිඳු ඇවිත් අප හා මුකුළු කල හැටි.. ඔබේ දිගු නෙතු අතර මා...
වෙසක් වෙසක් ප්රීති වෙසක්.
ලොව හා ඇලුණු සිත හිමි හිට ගලවා බලනු සෙමින් සෙමින් නිවාඩුව... ඔබට දැනෙයි වෙනස සොම්නස සතුට ප්රීතිය සැහැල්ලුව
About Me
Unknown
Unknown
Unknown
තිලක් දයාසිරි
ලකීශාන්.
Powered by
Blogger
.
Labels
ආදරය
(14)
කාලීන
(16)
Blog Archive
Blog Archive
November (1)
July (50)
June (102)
May (183)
April (49)
March (6)
Sample text
Sample Text
No comments:
Post a Comment