සැනසුමක් සැමදා විදවපු ....
නොනිමි වලකුලේ ..........
පැහැසර මා විසින්ම .....
බින්දෙමි අද දිනේ .......
නොකිලිටි ඒ වලකුලෙත් ......
ඇ හද පුපුරා ගලමින් .....
ගැලුවා සුනාමියක් ,,,
තෙමෙමින් ගියා කදුලැල්....
නුබේ හිතේ ඇති හසරැල් ....
දියවී ගිය ඒ පසරැල් ........
නුබේ හිතේ ඇති දුකවැල් .........
නුබේ මඩලින් මම ගන්නම් ...
නුබේ කදුළු බින්දු මත වැටෙමින් ......
ඒ පිනි පොද විකසිත කරමින්.....
සිනාවක් වෙලා මම ඉන්නම්,,,
ඈත පෙනෙන කදු යායෙන් ,,,,,
සමාවෙලා සිනා සෙන්න .....
සැමදා නුබ මේ මඩලේ,,,,,
මා නෙතු අද්දර කදුළු එන්නේ ....
නුබ ඇඩුවොත් පමණි සසරේ .....
Keshan Wasala
Sunday, May 27, 2012
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment