Pages

Sunday, May 27, 2012

කුහක ගතිය

සිත තුලම
ලැගුම් ගත්
කුහකගති
මතු වෙද්දි...

කියන්නට
කිසිත් නැති
අසන්නට
කෙනෙක් නැති...

වියරුවෙන්
පුම්බවා
කාමරය තුලම
නිති...


රැවිලි
ගෙරවිලි කුමට
රාජකාරියෙදි
අපි...

උසත් නැති
පහත් නැති
අයත් වෙද
සිටිය හැකි...

එහෙත් වෙද
කිසි තැනක
නොමැති අය
කුහක ගති.





Subhashine Gunawardana





No comments:

Post a Comment

 

Sample text

Sample Text