Pages

Monday, April 2, 2012

මගේ පින්සල

අමතක නොවන හැගීමක් බදු මගේ පින්සල 
සතියකට දවස් 4 ක් වත් මගේ අතේමය...
මෙතරම් ලගින සිටින්නෙකු මතු ලොව ...
දෙමාපියන් පමණි පින්සල වෙනුවට.....

ඇගිලි තුඩු වයන ගයන පින්සල..
අත යන තැනටම එන විට ..
දිය සායම් නාන විට ,,,
අලංකාරය දස අත .

චිත්‍රයක් සමග ඇති සැටි තරග කරන පින්සල..
චිත්‍රයට වඩා ඉදිරියෙන්මය හැම විට ...
අවසන් වතාවට ...
පින්සල ජය ගෙන දෙයි මට චිත්‍රය........



Keshan Wasala

No comments:

Post a Comment

 

Sample text

Sample Text