skip to main |
skip to sidebar
ජිවන පාර
මේ ජිවන ගමන පුරා .......
දුක් කම්කටොළු මැදින් මා .....
පිය නගන අඩි පාරෙන් ...
සැමදා ඉදිරියටම යන්නේ ....
යන මග හරහා කටු පදුරු බහුලමුත් ...
ඇනුනත් නොනැවතී ඉදිරියටම...
යන ගමන යන්නට යමි මම ......
පෙරමග බලා අද .....
නැ සැලුනේ කිසිදා ..
කුදුලු බින්දු නැත මාගේ ඇස් අග
ඉපදුනු ලක් පොළොවේ ....
මා එඩිතර වන්නේ ....
ඉරබටු තරුවක් සිටියි දුර ඈතක ....
දෙයි ආලෝකය ශක්තිය සමග ....
අදුරේ ඇවිදපු මා හට .....
දුන් ආලෝකයට පින් සිදු වේ ඔබ හට ........
No comments:
Post a Comment