skip to main |
skip to sidebar
එනවාද නෙතු අගට
බිලිඳිය අතැර ගියෙන්
නැගුනු කඳුලක් නෙත් අගට
පිසලන්න නිරතුරුව
සිටියා ලඟින්ම
නුඹ ,,,,,,,,,,,,,
අතැර නොගියත් නුඹ
තාවකාලික දුරස් බව
ආයෙමත් එක් කළා
කෙවෙනි අග කඳුළු කැට,,
නැගුන ඒ කඳුළු කැට
කවුද පිසලන්නේ අද
සිහිනයක දැවටිලා
එනවාද නෙතු අගට ,,,,,,,,,
No comments:
Post a Comment