රාත්‍රිය මැද හෙමින් මෝදුවදෑස් මත අහම්බෙන් සුපිපුනහිත වසා සුසුවඳ ඉහිරුනහද පුරා නවතින්න සැම දින...
ජීවිතේ මග සෙනෙහෙ පැන් ඉසමතක මාවත තබා පියවරකිරි කෝඩු හැඟුමන්ට පණ දෙනමගේ ලොව හිමිකාරියද නුඹ ලඳ...වසන්තේ පවනේම කැටි උනසීතලට හමනා සුසුම් පොදලය පුරා පුරවනා සිත් ලෙසපපුතුරේ ඉමි උණුසුම පතාගෙන...කතා කරනා දෑස් අසබඩඅසරණව ගොළු වු මයෙ මුවකියා ගන්නට නොහැකි වදනකමුල් අකුරු සොයනවා හෙමිහිට...
Monday, April 30, 2012
රාත්‍රිය මැද හෙමින් මෝදුව
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment