Pages

Saturday, June 30, 2012

ආදරය


ඔයා ලඟ ඉන්නකොට
නොදැනුන
ආදරේ....

දැනෙනවා
හොඳටම
ඇත්තමයි...

මුදු හතක්
පසුකර
යන්න ගියදා -ඔබ...

මගේ හිත
විදවාපු විඳවල්ල
දැනෙනවා තවත්-මට...

වෙනදටත්
වඩා අද
ආදරෙයි -මම-ඔබට.

Subhashine Gunawardana

No comments:

Post a Comment

 

Sample text

Sample Text