Pages

Saturday, June 30, 2012

ඔබෙ සෙවනැල්ල


පායනා හිරු වාගෙ තිරවම
ඔබේ ළග මම ඉන්න හැටි
දන්නවා නම් මේ හිතේ ඉඩ
පුදුමයකි නොතේරෙන හැටි...

ඇතැර මිතුදම් මකා දා මා
ගියත් නොඑනා ගමන්
පුරුදු විදිහට දිව රැයේ මම
ඉන්නවා ඉස්සර තරම්.....

කොයිතරම් දරදඩුම වුවත්
මොලොක් වෙන දිනක්
ආපු දවසට කියා යන්නම්
සෙවනැල්ල ඔබෙ මම තමයි....

දිනිති දීපිකා

No comments:

Post a Comment

 

Sample text

Sample Text