දිගු රැයක් පුරා නුඹ
නෙතු මතට විත් මගේ
හසරැල් සලා නෙත්
මා විකසිත කළා නුඹ
දුටුව ඒ හීනයෙම සැම
අරුත කිමදැයි ප්‍රියේ
කියා දෙන්න සැබැවින්
මා දෙනෙත් අභියසම හිඳ
සිහිනෙන් මා සොයා එන
මගෙ සිහින කුමරියේ
නොදන්නෙහිද තවම නුඹ
මා පෙම් කරනා තරම් හදට
Sumudu perera
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment