skip to main |
skip to sidebar
පාළු කුසුම
තනි වී ලා ලෝකයේ මා එක මලක් වී ......
අසරණ මල් පෙති පමණක් ද මට හිමි ......
මගේ තනි කම දැනෙනුයේ මටම විතරක්දෝ ....
මගේ පෙති පමණක් ඇයි මෙතරම් කෑගසනුයේ ......
දුගදකි මා වටපිට ඇත්තේ ......
මිනිසුන් මාගේ පෙති පාගන්නේ...........
දෙන දසවද මා හට දන්නේ..........
මම ම විතරකි මේ මිහිපිට ඇත්තේ.....
සිය පත පෙති පත මත තබා මා .........
නැගිටිමි වැටුණු තැනින් මා ...........
එනමුදු මා හට මේ ජිවිතයෙන් .........
හයියක් නැත නැවත වරක් පිපිමට........
නොපිපෙන මලක් වී මම .........
පරවිමට ඇත්තේ සුළු මොහොතකි අද ..........
මා විදවපු තරම් මෙතුවක් කල .........
කිසිවෙකුට නොම වේවා මේ දුක .............♠○•○♠
No comments:
Post a Comment