Pages

Tuesday, May 22, 2012

නුඹේ පෙම

පෙම් සිහින වියැකිලා
ගැලු හිම කඳුළු කැට
දෙකොපුලෙන් ගලා ගොස්
හදවතම හිරිවැටුන

සෙමින් මා තුරුළු කර
පපුතුරට ආදරෙන්


උණුසුමෙන් නුඹේ ගතේ
හදවතම කිති කැවුන

අනුන් දුන් කඳුළු කැට
ආදරෙන් පිස දමන
නුඹ මහා ලෝකයකි
නුදුටු මා කිසිකලක





Lihini Umanga

No comments:

Post a Comment

 

Sample text

Sample Text