Pages

Tuesday, May 22, 2012

පමණකි

සෙනෙහස සොයමින් ඉගිලී
අත් තටු රිදුනා පමණකි,,,,,
යැදු යැදුම් දන්නේ දෙවු 
මැදුරේ පිළිරුව පමණකි,,,
විරහව වින්දේ මා හා වෙවුලන


පන්හිඳ පමණකි,,,,
නුඹ ඉල්ලා ඇඩුවට මගෙ
ඇස් රතු වූවා පමණකි,,,,





Sudanthi Anuruddhika

No comments:

Post a Comment

 

Sample text

Sample Text