Pages

Thursday, May 17, 2012

හිමිවීම


තිස්තුන් පැයේම සිතා
හිමි වන්නට අයැදුවත්
කවදාවත් නොලැබේවි....

අහිමිවීම-
අංශුවක් තරම්වත් නොසිතුවත්
කොහෙන් හෝ කවදා හෝ
ලැබේවි හැමදාටම....


Nishadi Wickrama

No comments:

Post a Comment

 

Sample text

Sample Text