Pages

Thursday, May 17, 2012

‎ඉතින් නාඩන්


පිපෙන තුරු පොඩි තරු සිනා මල්
බලා උන්නම දෑස් නොසලා,,,
කඳුළු වැහි බිඳු සලන්නේ ඇයි
මගේ දෑසෙත් කඳුළු පිරිලා,,,,,
විදුලි අකුණින් ගතිද තැති නුඹ
කවුද මා යැයි සිතා නොබලා,,,,
වළාවයි මා නුඹේ සිතඹර
සිටින නිති නුඹ ලඟම රැඳිලා,,,,,,

No comments:

Post a Comment

 

Sample text

Sample Text