Pages

Thursday, April 5, 2012

බලා ඉන්නෙමි


පාළුවේ තනිවෙලා
ඔහේ තිබ්බ මගේ හිතට
ඇතුල් වෙන්න
අවසරයක්වත් ඔයා ඉල්ලුවේ නෑ නේද..
ඒත් ඉතින් ඒ විදියට
මගේ හිතට ආව ඔයා

දැන්නම් ඉතින්
මට නැතිවම බැරි කෙනෙක් වෙලා..
හැම තත්පරෙකම අලුත් හැඟුම්
හදවතේ කොනිති ගහන වෙලාවල් වල
ඔයාගේ නමට ලියපු කවිපද නම්
ඕනි තරම්...
හැම තිස්සෙම දඟ කර කර
සීමාවක් නැතිව හතර අතේ දුවපු හිතට
සංවරකම කියල දුන්නෙ
ඔයාගේ ඇස් දෙක..
සංවර උණු මගේ...

No comments:

Post a Comment

 

Sample text

Sample Text