skip to main |
skip to sidebar
ලබා ගමි මම ඔබව
ඇගේ මායාකාරි බැල්ම
සලිත කරයි මගේ සිරුර
අවනත නෑ මගෙ සිත
ඔබ හිමි වන තුරු මට
පිරිපුන් ඔබෙ සිරුර
දකින තුරු මගෙ දැස
විමසයි ඔබ කොහෙද
ඔබයි මගේ පෙම්බරිය
කැමැත්ත අකමැත්ත
කම් නැත ඉතින් මට
හොදින් හො නොහොදින්
ලබා ගමි මම ඔබව
No comments:
Post a Comment