skip to main |
skip to sidebar
කදු යායේ
සිත සීත රෑ නිම්නේ .....
සද දිලිසෙමින් හොර රහසේ ......
ඈත කදු මුදුනින් හොරෙන් .....
පිනි වැසි දිය ඇද හැලුනේ .....
හඩ ඈත දුර නිම්නේ ......
දෙදරුම් දී රාවෙන් .....
සිසිලස මුදුනින් හොරෙන් .....
සිතල සුළගක් නෙත ගැටුනේ ....
සද මි දුමෙන් වැසි .......
කදු පෙළ මුවාවෙමින් ......
වැලපෙන කදු මුදුනින් හොරෙන් .....
කදුළු කැට දිය ඇද හැලුනේ ......
No comments:
Post a Comment