Pages

Saturday, June 2, 2012

කෙටි පණිවිඩය

මටම ආවේණික
එහෙත් එයාටම පමණක් තේරෙන
කාටත් හසු නොවෙන ලෙස
බාගෙට ඇතුලට ගිලුණු
කී පැඩයෙන් කෙටූ කෙටි පණිවුඩය
යවා බලා සිටියෙමි පිළිතුරු එවනතුරු
ආ සැනින් ඇර බැලීමි කිසිත් නොවිමසාම
දැනුණු හැගීම කොතරම් වී ද යත්
එය කියවා බැලූ කල
එය සේවාදායක පණිවුඩයක් වූ නිසා.....







Nishadi Wickrama

No comments:

Post a Comment

 

Sample text

Sample Text