ඇදගෙන ගොස් අතින් මාව....
ලඟින් ඉදන් අත බදාන....
ඇහිපිල්ලම් ගහන්නැතිව....
බලන් ඉන්නේ ඇයිද මෙහෙම....
නෙත දුර යන තත්පරේට...
ඇස් පොඩි කර බලා මදෙස...
මොනව ගැනද කල්පනාව....
අසාවි ඔබ නිතර නිතර....
දුර යන්නට කිසිම විටෙක...
ඉඩ දෙන්නෑ ඔය හිනාව....
ලඟින් ඉඳන් රැකන් මාවා....
තියාගන්න මවක් විලස.....
Gayan Anuradh Liyanage
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment