skip to main |
skip to sidebar
ආදරයේ උනුසුම
ආදරය වචනයකි
ආදරය උනුසුම්
හැගිමක් වන්නේ
ආත්මාර්තකාමිත්වය
පැමිනිමත් සමගයි.....
කෙනෙක්ට තමන්ගේ
ආදරය අහිමිවිම
සැහැල්ලුවෙන්
විඳ දරාගත හැකිනම්
ඒ උනුසුම් කමක්
ඒ ආදරයේ රැදි නැති
නිසායයි සිතිය හැක......
ඔබගේ ආදරවන්තයාට
ආදරවන්තියට ඔබ ගැන
ඊරිසියාවක් ඇති
නොවන්නේනම්
ප්‍රෙව්සම් වන්න.......
ආදරය අහිමිවිම දරා
ගත හැකියැයි යමෙක්
කියන්නේනම්
එම ආදරය සැක කල
යුතු යැයි මට සිතේ......
No comments:
Post a Comment