මේ කොපුල මේ නලල
සෙමෙන් සිපගනිමි මම්
ඔබේ දෙනෙතට එබෙමි
එතුල මම, මා සොයමි
මුදු දෙතොල වෙත නැමෙමි
උනුසුමට වසඟ වෙමි......
සියොලඟම සසල කල
සිහිනයක මම වෙලෙමි
ඔබේ උනුසුම් සුසුම්
මා ලඟම මෙන් දැනිනි......
පරණ ලියනගේ තිලක් දයාසිරි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment