සඳ නුදුටුවෙමි බොහෝ කලෙකින්
විඳින්නට පැහැදුනු නිසා
සිසිලස සඳේ නුබෙන් පමනක්
තරැ දිලෙනවා නුදුටුවෙමි කලෙකින්
බොහෝ රෑ කල දුටුව විලසින්
තරැගේ එලියද සොය සොයා ගොස්
නුඹෙන් පමනක් සෙවුයෙමි එය
කුරැලු කිති බිති නැසුවෙමි මම
නුඹේ කිතිබිතියටම ලොල්විමි
ගහක සිලි සිලි නෑසුවෙමි වෙමි
බොහෝ කල් සැගවුනිමි මෙලොවින්
සිසිලසත් එලියත් සුවයත්
අහිමි වු සඳ යලි යලිත්
සොයමි පුරසඳ සොයමි තරැ කැට
හිඳිමි ගහකොල සොයමි විහඟුන්........
පරණ ලියනගේ තිලක් දයාසිරි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment