නිසල රැයකදි තනිව හිදිනා විට පාලුවෙන්
පාලු අහසට සදු ඇවිත් තනි මකයි ඔබ ගැන පවසමින්
ගතේ දැවටෙන සිත සුලගත් ගතු කියයි ඔබ ගැන කොදුරමින්
එන්න හිතෙනවා හනික ඔබ වෙත තුරුලු වෙන්නට ආදරේන්
ගමෙන් නගරේට ඇවිත් තනිකර ඔබ ගමේ
ගෙවන ජිවිතේ සුසුම් පමණයි උරුම මගේ මිහිරියේ
කොතෙක් තිබුනත් සතුටු වන්නට බොහො දැ මේ නගරයේ
ඔබෙන් තොරවු ලොවක හිද බැ ගෙවන්නට ජිවිතේ
සැම සතියෙම ශනිදා දින එන තුරා මම
දින ගැනන් ඉන්නවා දකිනට ඔබ මගේ මිහිරියේ
හනික ඇවිදින් අතින් අල්ලන් මම මිහිරියේ ඔබේ
සිබිමි තොල් පෙති ආදරේන් මගේ මිහිරියේ මම ඔබේ
සමීර සදරුවන් බණ්ඩාර
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment