Pages

Sunday, May 27, 2012

නුබ මගෙයි ඔබ

මගෙ හිතට හොරෙන්
නුඹ හිතම .... අරන්
හිතපුරා දුක තියා
ඈතටම ගිහින් ....

මිතුරියක්‌ වගේ
ඉන්න බැහැ මගේ
හිතපුරා නුඹ ඉන්නෙ
සොඳුරියක්‌ වගේ


යහළුවෙක්‌ වගේ
හිතාගෙන ඔහේ ....
දෙගිඩියාවෙන් ඉන්නෙ
ගොළුවෙලා වගේ ......

සිය දහස්‌ ගනන් නෙත්
හමු උනත් ලොවේ ...
ඔය ඇස්‌ වලටමයි ....
ආදරෙ කලේ ......


හිරු පෙරේරා

No comments:

Post a Comment

 

Sample text

Sample Text