දිදුල නුඹ ගැබ
වසා පතුරා අඳුරු හෙවනැලි
අනෝරා වැහි ඇදහැලෙන විට ..........
මහා හයියෙන්
කෑගසා නුඹ හඬා වැටුනා
දුටිමි පියවුණු නෙත් වලින්.........
හදවතේ නොම රැඳුන සුසුමක්
හිස් අවකසට ගලා යනවිට
නුඹ අතැර පිටවෙන්න වෙන වග
දරා ගන්නට නොහී හදවත
නතර විය සදහට සැනින්...........
ඔබෙන් වෙන්වූ නමින් මා
ඔබ හෙලන බිඳු කදුළු සෝදා
අනෝරා වර්ෂාව වී
ඇද හැලෙමි ඔබ මුව දොවන්......
සමුගතිම් ඔබේ හදවතින්..........
Lilan Sameera
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment