Pages

Sunday, May 20, 2012

උතුම් මිනිසත්කම

කටු පඳුරු මැද වුව
පිපෙයි සුවඳැති කුසුම්...
ඝනදුරු අහස් කුස
දිලෙයි සඳවත සුදින්...
ගැඹුරු විල් දියේ වුව
පූදිනා මල් නෙළුම්...

වගවලස් සිටින බිම
මිනිසත්කම උතුම්...





රවී ගුනවර්ධන

No comments:

Post a Comment

 

Sample text

Sample Text