skip to main |
skip to sidebar
කියනවාද ආදරෙයි කියා
මලක් වගේ හැඩට පිපී
හතර අතට සුවඳ දිදී
සුරංගනාවක් වගෙයි ඔයා
මට කියනවාද ආදරෙයි කියා
රෑ නින්දෙන් සිහින අරන්
නිදිගත් සිත අවදි කරන්
සිතට හෙමින් එබෙන්නේ කියා
මට කියනවාද ඇයිද ඒ කියා
අඳුරු අහස එලිය කරන
දේදුන්නක් සේ පායන
ඇසට සිසිල සදන්නේ ඔයා
මට කියනවාද ලඟට ලංවෙලා
No comments:
Post a Comment