පෙම් හැඟුම් වෑහෙන
විළිබර නුඹේ ඇස් දෙක
දුටුවෙමි බැලු කල
ඔබටත් හොර රහසේම
කියාගත නොහැකි
වදන් දහසක් යුද වදී
හදවත කොනක තැවි තැවී
ගතවී දෙහෝරා
යා යුතූ අඳුර පැමිණිලා
කිව නොහුණු
සිතිවිලි කැන්
අරන් යමි නිහඬවම දැන් මම
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment